පොහොට්ටුව නෙළාගනී

388

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන ඇත. ඡායාරූපයෙන් දැක්වෙන්නේ ධම්මික පෙරේරා මහතා ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා අතින් පසුගියදා එම පක්‍ෂයේ සාමාජිකත්වය ලබාගත් අයුරුයි. හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා ඉල්ලා අස්වීමෙන් හිස් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී පුරප්පාඩුව සඳහා ධම්මික පෙරේරා පත්වීමට නියමිතය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත,චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment