පොහොට්ටු මන්ත්‍රීන්ගෙන් පකිස්තාන තානාපති කාර්යාලයට සංදේශයක්

482

පකිස්තානයේ දී ශ්‍රී ලාංකික පුද්ගලයකු මරා දැමීමට විරෝධය පළ කරමින් ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද සවස ශ්‍රී ලංකාවේ පාකිස්තාන තානාපති කාර්යාලයට ගොස් දේශයක් භාර දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment