පොහොට්ටු ලොක්කන්ට හෙට එන්නලු

730


පළාත් පාලන ආයතනවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම සභාපතිවරු සහ නගරාධිපතිවරුන්ට කොළඹ නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ මූලස්ථානයට හෙට (21) කැඳවනු ලැබ ඇත.

බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමේදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව යැයි වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment