පොහොර ගැටලූවට විසඳුම් ඉල්ලා හිඟුරක්ගොඩ ගොවි ජනතාව විරෝධතාවක

86

පොහොර ගැටලූවට කඩිනමින් විසඳුම් ලබා දෙන ලෙසට ඉල්ලමින් පොලොන්නරුව හිඟුරක්ගොඩ ප‍්‍රදේශයේ ගොවි ජනතාව ඊයේ (11) උදෑසන හිඟුරක්ගොඩ හතමුණ වෙල්යායේදී දැවැන්ත විරෝධතාවයක නියැලිණි.

ගොවීන් දෙසීයකට වැඩි පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටි අතර මෙහිදී පැයකට වැඩි කාලයක් විරෝධතාවය පැවැත්විණි. සමගි ජන බලවේගය මගින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබූ අතර එහි අවස්ථා කිහිපයක් මෙහි දැක්වේ.

රොෂාන් තුෂාර තෙන්නකෝන් – අරලගංවිල
 

advertistmentadvertistment
advertistmentadvertistment