පොහොර තහනම අයිඑම්එෆ් මතය එජාපය කියයි

420

ශි‍්‍ර ලංකාව පොහොර සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය වැරදි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා ඇති බව එක්සත් ජාතික පක්ෂය කියයි.
එහි සභාපති වජිර අබේවර්ධන මහතා මේ බව කීය.
ජනගහණය වැඩි වන විට රටේ කෘෂිකාර්මික ඉඅස්වැන්න වැඩි කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මතය වී ඇතැයි හෙතෙම සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment