පොහොර නැව් දෙකක් එයි

189

බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 41,876ක් සහ යූරියා පොහොර මෙට්‍රික් ටොන් 16,000ක් රැගත් නෞකා දෙකක් අද කොළඹ වරායට පැමිණි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment