පොහොර මිල අඩු කරයි

235


රුපියල් 39,000ක් වන යූරියා කිලෝ ග්‍රෑම් 50ක මිටියක මිල හෙට සිට රුපියල් 10,000කින් මිල අඩුකරන බව පොහොර ආයනයන කරුවෝ පවසති.ඒ අනුව යූරියා පොහොර මිටියක නව මිල රුපියල් 29,000ක් වේ.තේ පොහොර කිලෝ ග්‍රෑම් 50ක මිටියක මිලත් රුපියල් 1,000කින් අඩු කරන බවද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment