පොහොර ලබා නොදීමට දෙහිඅත්තකණ්ඩිය ගොවි විරෝධතාව

88

මාස් කන්නයේ වගා කටයුතු සදහා පොහොර ලබා නොදීමට විරෝධය දක්වා දෙහිඅත්තකණ්ඩිය සේරුපිටිය ගම්මානයේ ගොවීහු පසුගිය (11) දින විරෝධතාවයක නිරත වූහ. රජයේ ඇමැතිවරුන් දෙදෙනෙකුගේ ඡායාරූපවලින් මුහුණු ආවරණය කරගත් ගොවීන් දෙදෙනෙක් කරේ නගුලක් බැඳගෙන පැය භාගයකට ආසන්න කාලයක් සී සෑවේය. පොහොර නොලැබුණහොත් කිසිසේත් වගා කටයුතුවල නොයෙදෙන බව ඔවුහු මෙහිදී පැවසූහ.

දිඹුලාගල – ප‍්‍රසන්න සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment