පොහොර සහනාධාරය නැවතත්

491

පොහොර සහනාධාරය පෙර පරිදිම නැවතත් ලබා දීමට ජනාධිපති සහ අගමැතිවරයාගේ අවධානය යොමු වී ඇත.
ඒ අනුව රසායනික පොහොර සහනාධාරය ඉදිරි කන්නයේ සිට යළි ලබා දෙන බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (11) දින සිදු කරනු ලබන විශේෂ ප‍්‍රකාශයෙන් පොරොන්දු වීමට නියමිත බව ආණ්ඩුවේ ආරංචි මාර්ග කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment