පොළොන්නරුවේ හිස්වූ මන්ත්‍රීධුරය පුරවයි

636


ඉකුත් 09 වැනිදා ගාලුමුවදොරදී ඇතිවූ ගැටුමින් පසු නිට්ටඹුව ප්‍රදේශයේදී විරෝධතාකරුවන් පිරිසක් අතරට මැදිව ඝාතනයට ලක්වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගෙන් හිස්වූ මන්ත්‍රීධුරයට ජගත් සමරවික්‍රම මහතා පත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment