පොළොන්නරුව ගොවීන්ගෙන් ජනපතිට උපහාර

130

පොළොන්නරුව මින්නේරිය ප්‍රදේශයේ ඊයේ (2දා) පැවැති උත්සවයකට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව හමුවූ පොළොන්නරු දිස්ත්‍රික් ගොවිජන සංවිධානයේ සභාපති ආනන්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ ගොවීහු මෙලෙස සිය සංගමයේ ප්‍රසාදය ජනාධිපතිවරයා වෙත පළකර සිටියහ. අර්බුද මැද ගොවි ජනතාව වෙනුවෙන් ඉටුකළ එම මෙහෙවර අගය කරන බව කියමින් ‘රන් වී කරල’ නමින් වූ උපහාර තිළිණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගැන්වීමද මෙහිදී සිදුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment