පෝට් සිටි ඇවිදින මංතීරුව විවෘතවේ

476


කොළඹ පෝට් සිටි හි සාගර පිවිසුම සහ මීටර් 500කින් යුත් ඇවිදින මංතීරුව අද දහවල් විවෘත විය.මේ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගමැති මහින්ද රාජපක්ෂ සහ චීන විදේශ ඇමැති වැන්ග් හයි යන මහත්වරු ප‍්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment