පෝදා ධම්මපදය

172

අත්තා අත්තනො නාථෝ
 අත්තා හි අත්තනො ගති
 තස්මා සඤ්ඤමයත්තානං
 අසසං භද්‍රංව වාණිජො

 (ධම්මපදය)

 තමාට පිහිට තමාමය. තමාට පිළිසරණත් තමාමය. ඒ නිසා වෙළෙන්දා හොඳ අශ්වයා රැක ගන්නාක් මෙන් ආත්මය තැන්පත් කරමින් දියුණු කර ගන්න.

advertistmentadvertistment
advertistmentadvertistment