පෝර්ට් සිටියේ විනෝද කොටස වසර අග විවෘතවේ

821

කොළඹ වරාය නගරයේ (Port City) ඉදිකිරීමේ කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතින අතර, එම නගරයේ පිහිටි ජනතාවගේ විනෝදාශ්වාදය සඳහා වන කොටස මෙම වසර අවසන්වීමට ප‍්‍රථම මහජනතාව සඳහා විවෘත කිරීමට නියමිතයි.

 ඡායාරූපයෙන් දැක්වෙන්නේ එහි දර්ශනයකි.

 ඡායාරූපය – කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment