පෝලිමේ සිටියත් ඉන්ධන නෑ

126

පොල්ගස්ඕවිට, රිලාවල ඉන්ධන පිරවුම් හලෙන් තම වාහන අංකය අනුව ඉන්ධන ලබා ගැනීම සඳහා ඉකුත්දා ප්‍රදේශයේ ජනතාව අලුයම් කාලයේ සිට කුසගින්න පසෙකලා තම වාරය එනතුරු පෝලිමේ රැඳී සිටියත් සීමිත ඉන්ධන ප්‍රමාණය ඉවර වීමෙන් පෝලිමේ රැඳී සිටි ජනතාවට ආපසු නිවෙස් බලා හැරී යන්නට සිදුවිය. ඡායාරූපයෙන් දැක්වෙන්නේ පෝලිමේ රැඳී සිට අපහසුතාවයට පත් මවක් තම දරුවා සමඟ ආපසු නිවස බලා යෑමට සූදානම් වූ අයුරුයි.

ඡායාරූපය පොල්ගස්ඕවිට සුසිල් ඉලේපෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment