පෞද්ගලික බස්වලට ඉන්ධන ගන්න පහසුකම්

103


පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබාගැනීමට අදාල බස්රථ හිමිකරුවනට ළගම ඇති ලංගම ඩිපෝව වෙත යන ලෙස විදුලි බල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර මහතා පවසයි.එසේම වෘත්තීය ත්‍රී රෝද රථවලට,පාසල් ප්‍රවාහන වෑන් රථ වලට සහ බහාලුම් ප්‍රවාහන රථවලට ප්‍රමුඛත්වය ලබාදෙමින් සලාක ක්‍රමයකට ඉන්ධන ලබාදීමේ වැඩපිලිවෙක් සකස්කරන බවද ඇමැතිවරයා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment