පෞද්ගලික බස් ධාවනය අඩපනවේ

152


ඩීසල් ලබාගැනීමට නොහැකිවීම නිසා දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනය අඩපනවී ඇත.අද දිනයේ පෞද්ගලික බස් රථ ධාවනය සියයට 50ක් පමණ සිදුවෙතැයි බලාපොරොත්තු වන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.අද පෙරවරුවේ බොහෝ මාර්ග වල බස් රථ ධාවනය පැවතියේ සියයට 10ක් පමණ බවත් බොහෝ පෞද්ගලික බස් රථ ඉන්ධන ලබාගැනීම සඳහා ඊයේ රාත්‍රී සිට ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්හි පවතින බවද කීවේය.අද දිනයේදී ඩීසල් නිසි ලෙස සැපයීම සිදු කළහොත් පෞද්ගලික බස් රථ ධාවනය සාමාන්‍ය ලෙස පවත්වාගෙන යා හැකි බවද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment