පෞද්ගලික බස් ධාවනය හෙට අඩාලවෙයි

422


ඉන්ධන නොමැතිකමින් හෙට පෞද්ගලික බස් රථ ධාවනය සියයට අනූවකින් පමණ අඩාල වන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.ඉන්ධන ලබාගැනීම සඳහා මේ වන විට පෞද්ගලික බස් රථ ඉන්ධන පිරවුම්හල් අසල ඉන්ධන පෝලිමේ දින ගණනක් තිස්සේ ඇතැයි ද සංගමය සඳහන් කරයි.ඒ අනුව හෙට දිනයේ දිවයින පුරා ධාවනය විය යුතු බස් රථ 15,000 අතරින් ධාවනය කළ හැක්කේ බස් රථ 3000ක් පමණක් බව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment