පෞද්ගලික බස් වර්ජනයක්

181

නුගේගොඩ සිට ධාවනය වන මාර්ග අංක කිහිපයක පෞද්ගලික බස් රථ ඉන්ධන ඉල්ලා මේ වන විට වර්ජනයක් ආරම්භ කර ඇත.ඒ අනුව මාර්ග අංක 119,117,168,176,259,689 සහ 183 යන බස් රථ සේවකයෝ මෙලෙස වර්ජනයක නිතරව සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment