පෞද්ගලික රෝහලකින් අත් බෝම්බයක් හමුවේ

120

නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක තිබී අද දහවල් අත්බෝම්බයක් සොයාගෙන ඇත.

එම රෝහලේ පළමු මහලේ වැසිකිලියක තිබී මෙම අත්බෝම්බය සොයා ගත් බව පොලීසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment