පෞද්ගලික විශ්ව විද්‍යාලවලට කිරිඇල්ල කොළ එළි දල්වයි

242

රට තුළ පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අනුමැතිය ලැබී ඇති නිසා ආණ්ඩුවට අවශ්‍ය නම් පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවිය හැකි බව සමගි ජන බලවේගය පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අය වැය විවාදයට එක්වෙමින් අද පාර්ලිමේන්තුවේදී පැවසීය. පාඩු ලබන ආයතන පෞද්ගලීකරණය කිරීමට අවශ්‍ය නමි එය මහා භාණ්ඩාගාරය යටතට පවරාගෙන පෞද්ගලික අංශයට ලබා දෙන ලෙස ද ඊට විපක්ෂය විරුද්ධ නැතැයිද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment