පෞද්ගලික වෛද්‍ය සේවා ගාස්තු සහ රසායනාගාර පරීක්‍ෂණ ගාස්තු සියයට 20කින් නගී

168

රෝග හඳුනා ගැනීමට, පරීක්ෂාවන්ට සහ ප‍්‍රතිකාරක ද්‍රව්‍ය ලබාගැනීමට ඩොලර් අර්බුදය බලපා ඇති නිසා රෝගී ජීවිත දැඩි අවදානමට ලක්ව ඇතැයි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවින්ද සොයිසා මහතා ‘දිවයින’ට ඊයේ (16 දා) පැවසීය.

පටක විද්‍යාව ආශි‍්‍රතයෙන් සිදු කෙරෙන ශල්‍යකර්ම සඳහා අවශ්‍ය ඖෂධ වර්ග රැුසක ද දැඩි හිඟයක් තිබෙන බව ද රෝහල් පිළිබඳව අවධානය යොමු නොකළහොත් මෙම අර්බුද තත්ත්වය ඉතා නරක අතට හැරෙනු ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

සුජීව තත්සර
 

advertistmentadvertistment
advertistmentadvertistment