ප‍්‍රංශයෙන් ගූගල් සමාගමට ඩොලර් මිලියන 592ක දඩයක්

173

නීතිරීති කඩ කිරීම ගැන ප‍්‍රංශය ගූගල් සමාගමට ඩොලර් මිලියන 592 ක දඩයක් නියම කර ඇත. මෙම දඩය ගෙවීම පැහැර හැරියොත් තවත් ඩොලර් මිලියනයක දඩයක් නියම කරන බව ප‍්‍රංශ විදුලි සංදේශ නියාමන කොමිසම දක්වා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment