ප‍්‍රංශයෙන් තවත් කොරෝනා ප‍්‍රභේදයක් ආසාදිතයෝ 46 ක්

113

තවත් කොරෝනා ප‍්‍රභේදයක් ප‍්‍රංශයෙන් මතු වී ඇත.

මෙම නව ප‍්‍රභේදය ආසාදනය වූ 46 දෙනෙකු හමු වී ඇති අතර කැමරුන් රටේ සිට පැමිණි අයකුගෙන් මෙම නව ප‍්‍රභේදය සොයාගෙන ඇත. මෙය මධ්‍යධරණී ප‍්‍රභේදයක් ලෙස සැලකේ.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment