ප‍්‍රංශ ජනාධිපතිගෙන් ඉන්දීය අගමැතිට දුරකතන ඇමැතුමක්

259

ප‍්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමග දුරකතන සංවාදයක යෙදෙමින් ඉන්දු පැසිපික් කලාපයේ තොරතුරු විමසා ඇත. කලාපයේ බලවතා ලෙස ඉන්දියාව සිය කලාපය පිළිබඳව දක්වන ආකල්පය, යුරෝපය සමග ඇති සබඳතාවය, ඇෆ්ගනිස්ථානයේ පවතින දේශපාලන වාතාවරණය සම්බන්ධව මෙම දුරකතන සංවාදයේදී ප‍්‍රංශ ජනාධිපතිවරයා ඉන්දීය අගමැතිවරයා සමග සාකච්ඡුාකර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මේ වනවිට 2022 වසරේ ප‍්‍රංශයේ ජනාධිපතිවරණයටද සූදානම් වන මැක්රෝන් මහතා ඉන්දීය අගමැතිවරයා සමග මෙලෙස දුරකතන සංවාදයක යෙදී ඇත්තේ සිය මැතිවරණය ඉලක්ක කරගෙන වියහැකි යැයිි විදෙස් මාධ්‍ය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment