ප‍්‍රංශ බලධාරීහු සංක‍්‍රමණිකයන් 1500ක් සහ කූඩාරම් ඉවත් කරති

774

ප‍්‍රංශ රජය සංක‍්‍රමණිකයන් 1500ක් සහ ඔවුන් රැුඳී සිටි කූඩාරම් සියල්ල ඉවත්කර ඇත. මෙම සංක‍්‍රමණිකයන් ඉංග‍්‍රීසි ඕටය හරහා බි‍්‍රතාන්‍යයට යෑමට සැලසුම් කර ඇතැයි හෙළි වී තිබේ.

 මොවුන් මිනිසුන් පැහැර ගැනීම්වලට ද සම්බන්ධ වී ඇත. එම පැහැර ගැනීම් ගැන 13 ක් අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර සංක‍්‍රමණිකයන් 1185ක් ඉංග‍්‍රීසි ඕටය හරහා බි‍්‍රතාන්‍යයට පැමිණීමට උත්සාහකර ඇතැයි බි‍්‍රතාන්‍ය රජය කියා සිටී.

 සංස්කරණය කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment