ප‍්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය කාන්තා අංශයේ ශූරතාව බාබරාට්

164

ප‍්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා අංශයේ ශූරතාවය හිමිකර ගැනීමට චෙකොස්ලොවැකියාවේ බාබරා කේ‍්‍රෂිකෝවා සමත් වූවාය.
 
 රුසියාවේ අනස්ටසියා සමඟ පෙරේදා (12 වැනිදා* පැවැති අවසාන මහ තරගයේදී 6-1, 2-6 සහ 6-4 ක් ලෙස තරගය ජය ගනිමින් බාබරා මෙම ජයග‍්‍රහණය හිමිකර ගත්තාය. බාබරා ප‍්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය ජයග‍්‍රහණය කළ ප‍්‍රථම අවස්ථාව මෙය වන අතර පසුගිය සැප්තැම්බර් මාසය වන විට ලොව හොඳම ක‍්‍රීඩිකාවන් 100 දෙනා අතරවත් නොසිටි ඇය මේ වන විට 15 වැනි ස්ථානයේ රැුඳී සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment