ප‍්‍රංශ හිටපු ජනපතිට වසරක සිරද`ඩුවම්

362


නීතිවිරෝධී ලෙස 2012දී ජනාධිපතිවරණ ව්‍යාපාරයට මුදල් යෙදවූ බවට චෝදනා එල්ලවූ ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකලස් සාර්කොයි ට එරෙහිව වසරක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණයක් තීන්දු කර ඇත.

66 හැවිරිදි සාර්කොයි තමා වැරද්දක් නොකළ බව පැවසීය. ඔහු ඊයේ අධිකරණයට පැමිණ සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment