ප‍්‍රමිතියට නැති ගෑස් නැවට තහංචියක්

115

ලිතෝ සමාගම විසින් ගෙන්වන ලද ගෑස් නැවෙහි අඩංගු ගෑස් තොගය ගොඩ බෑම තහනමි කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ලිට්‍රො සමාගමට තවත් දැනුම්දීමක් සිදුකර තිබේ.

ඒ අනුව කොළඹ වරායේ නැංගුරම්ලා ඇති ගෑස් නැවෙහි ඇති ගෑස් මෙරටට ගොඩ නොගන්න ලෙස එම සමාගමට උපදෙස් ලබාදී ඇත.

ලිට්‍රො සමාගම විසින් ගෑස් තොගයක් ගෙන ආ නෞකාවේ ඇති ගෑස්වල ,එතිල් මකැප්ටාන්, රසායනිකය නියමිත ප්‍රමිතියට නොමැති බව අනාවරණ වීමත් සමග එම දැනුම්දීම සිදුකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment