ප‍්‍රමිතියට නැති පොහොර එපා-කෘෂිකර්ම ඇමැති

193

නිසි ප‍්‍රමිතියට නොමැති චීන කාබනික පොහොර නැව රට තුළට නොගන්නා බව කෘෂීකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
කෙසේවෙතත් චීනයෙන් නිසි ප‍්‍රමිතියෙන් යුතුව නැවත වරක් පොහොර එවන්නේ නම් භාර ගැනීමට සූදානම් යැයිද හෙතෙම මේ මොහොතේ කෘෂිකර්ම අමාත්‍යංශයේ පවත්වන මාධ්‍යය හමුවේදී කීය.

advertistmentadvertistment
advertistmentadvertistment