ප‍්‍රමිතියට නැති රට රස කැවිලි වෙළෙඳ පොළේ…

592

රට තුළ විදේශ මුදල් සංචිත හිඟයක් පවතිද්දී නිසි ප‍්‍රමිතියෙන් තොර ආහාර ද්‍රව්‍ය ආනයනය කර වෙළෙඳපොළෙහි අලෙවි කිරීමේ ජාවාරමක් පවතී. එලෙස නිසි ප‍්‍රමිතියෙන් තොර ටොෆි, චොක්ලට් පලතුරු ආදී අත්‍යවශ්‍ය නොවන ආහාර වර්ග ආනයනය කර අලෙවි කරන වෙළෙඳ සලක් ඡායාරූපයේ දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment