ප‍්‍රවාහන අමාත්‍යංශය ගිලන් රථ අලූත්වැඩියා කරයි

293


දැනට දිවයින පුරා පවතින කොවිඞ් වසංගත හේතුවෙන් රෝගීන් සහ මෘතදේහ ප‍්‍රවාහනය කිරීම සදහා ගිලන්රථවල අවශ්‍යතාව ඉතාමත් ඉහළ ගොස් ඇති නිසා විවිධ හේතුන් මත ධාවනයෙන් ඉවත් කොට තිබෙන සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් ගිලන් රථ කඩිනමින් අලූ‍ත්වැඩියා කර ධාවනයට සුදුසු අයුරින් සකස් කොට ලබාදීමට ප‍්‍රවාහන අමාත්‍යාංශය ඉදිරිපත් වී ඇත.
එහි ප‍්‍රථම පියවර ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ධාවනයෙන් ඉවත් කළ ගිලන් රථ 10ක් අළුත්වැඩියා කිරීමට කටයුතු සැලසුම් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment