ප‍්‍රවීණ සිනමා නිළි නදීකා ගුණසේකර භූෂණ සම්මානයෙන් පිදුම් ලබයි

283

ප‍්‍රවීණ සිනමා නිළි නදීකා ගුණසේකර කලාව වෙනුවෙන් කළ සේවාව සඳහා ජීවිතයේ එක් වරක් හිමිවන කලා භූෂණ සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සමග ඇය ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

advertistmentadvertistment
advertistmentadvertistment