ප‍්‍රවීන චිත‍්‍ර ශිල්පී ජයසිරි සේමගේ අභාවප‍්‍රාප්තවේ

494


දෙස් විදෙස් සම්මානයෙන් පිදුම් ලැබූ ප‍්‍රවීන චිත‍්‍ර ශිල්පී ජයසිරි සේමගේ මහතා අද සවස අභාව ප‍්‍රාප්ත විය .මියයන විට ඒ මහතා 84 වැනි වියෙහි පසුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment