ප‍්‍රවීන රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් අභාවප‍්‍රාප්තවේ

589


ප‍්‍රවීන රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් මහතා අද උදෑසන අභාවප‍්‍රාප්ත විය.අසනීප තත්ත්වයක් මත කෙටි කාලයක් රෝහල් ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මියයන විට 62 වැනි වියෙහි පසුවිය.සුභ සැන්දෑවක් ,හිට්ලර්,ගුරුතරුව,ඒකාධිපති ආදී ජනප‍්‍රිය වේදිකා නාට්‍ය රැුසක රංගනයෙන් දායක වූ ඔහු චිත‍්‍රපට සහ වේදිකා නාට්‍ය රැුසකද රංගනයෙන් දායක විය. ඔහු ප‍්‍රවීන රංගන ශිල්පිනී රත්නා ලාලනී ජයකොඩිගේ සැමියාය.

advertistmentadvertistment
advertistmentadvertistment