ප‍්‍රසාද දීමනාව ඉල්ලා ගෝතමලාවේ හිටපු සෙබළු පාර්ලිමේන්තු වාහනවලට ගිනි තබති

352

ගෝතමලාවේ හිටපු සෙබළුන් පිරිසක් පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල පිහිටි භූමියට කඩා වැදී වාහන රැසකට ගිනි තබා විනාශකර ඇත.

මෙයට හේතු වී ඇත්තේ 1960 – 1996 අතර සමයේ පැවැති සිවිල් යුද්ධය සමයේ කළ සේවාවට ප‍්‍රසාද දීමනාවක් ගෙවීමට රජය කි‍්‍රයා නොකිරීමයි.

එසේම වාහන අංගණයට නුදුරු කාර්යාල කීපයකට ද ඔවුන් ගිනි තබා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment