ප‍්‍රියන්තගේ ඝාතනයට සැක 13ක් රිමාන්ඩ්

250


පකිස්තානයේදී ඝාතනයට ලක් වූ ප‍්‍රියන්ත කුමාර මහතා ගේ සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් 13ක් සියල්කොට් අධිකරණය මගින් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.ඔවුන් හෙට ගුජරන්වල ත‍්‍රස්ත මර්ධන ඒකකයට ඉදිරිපත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment