ප‍්‍රියන්තගේ ඝාතනයට 235ක් අත්අඩංගුවට

508


පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක සේවය කළ ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු වන ප්‍රියන්ත කුමාර මහතා ම්ලේච්ඡ ලෙස ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන් මේ වන විට පුද්ගලයින් 235ක් සැක පිට අත‘අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය පවසයි.එසේම මියගිය ප‍්‍රියන්තගේ පවුලේ සාමාජිකයින්ට වන්දියක් ගෙවීමට කටයුතු කරන බවද පාකිස්තාන රජය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment