ප‍්‍රියන්ත කුමාර ඝාතනය ගැන පාකිස්තාන් ආරක්‍ෂක ඇමැති කළ ප‍්‍රකාශයට එරට මාධ්‍ය දැඩි විරෝධය පළ කරයි

905

පාකිස්තානයේදී ශ‍්‍රී ලාංකිකයකු ඝාතනය තරුණයන්ගේ සාමාන්‍ය පහරදීමක් ලෙස එරට ආරක්‍ෂක ඇමැති පර්වේස් කමන් කළ ප‍්‍රකාශය ගැන එරට සුප‍්‍රකට ඩෝන් පුවත්පත දැඩි විරෝධය දක්වා ඇත’

 ඔහුගේ මෙම ප‍්‍රකාශය ඉතා අනතුරුදායක සාධාරණීය කරණයක් බව එම පුවත්පත තවදුරටත් කියා සිටී’

advertistmentadvertistment
advertistmentadvertistment