ප‍්‍රියන්ත කුමාර ඝාතනය: සැකකරුවෝ 34 ක් තාක්‍ෂණයෙන් හඳුනා ගැනෙති

379

පාකිස්ථානයේදී ප‍්‍රියන්ත කුමාර නමැති ශ‍්‍රී ලාංකික කම්හල් කළමනාකරු ඝාතනයට සෘජුව සම්බන්ධ වූ ප‍්‍රධාන සැකකරුවන් 34 දෙනකු අධිතාක්‍ෂණික පොටෝ ග‍්‍රැෆික් ක‍්‍රමය මගින් හඳුනාගත් බව පන්ජාබ් වෝහාරික විiා ඒජන්සිය අනාවරණය කර ඇත.

මෙම අධිතාක්‍ෂණික ක‍්‍රමය යටතේ මුහුණු සැසඳීම් සිදු කර තිබේ.

වීඩියෝ සහ සෙල්ෆි ඡුායාරූපවලින් ලබාගත් ඡුායාරූප පිළිබඳව සිදුකළ නිරීක්‍ෂණයේදී එම පහරදීම් සහ සිරුරට තෙල් දමා ගිනිතැබීම් සිදුකරන්නේ මොවුන් බව සනාථ වී ඇත. ප‍්‍රියන්ත කුමාර වැටී සිටි සිටි ස්ථානය සහ සැකකරුවෝ සහ ප‍්‍රියන්ත කුමාර අතර දුර ප‍්‍රමාණය මෙම අධිතාක්‍ෂණික ක‍්‍රමය තුළින් තහවුරු කර ගැනීමට පොලිසියට හැකිව තිබේ

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment