ප‍්‍රියන්ත ඝාතනයේ 33 ක් රිමාන්ඩ්

181

පකිස්තානයේ සියල්කෝට්හිදී ශ‍්‍රී ලාංකික කම්හල් කළමනාකරු ප‍්‍රියන්ත කුමාර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් පුද්ගලයන් 33 දෙනකු රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

මෙම සැකකරුවන් දින 17 කට රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගුජරන්වාලා අධිකරණය නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඒ අනුව ප‍්‍රියන්ත කුමාර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු පුද්ගලයන් ගණන 85 දක්වා ඉහළ ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment