ප‍්‍රීමා සහ සෙරන්ඩිබ් පාන් පිටි මිල වැඩි කරයි

301


ප‍්‍රීමා සමාගම සහ සෙරන්ඩිබ් සමාගම් විසින් නිෂ්පාදනය කරන තිරිගු පිටි හෙවත් පාන් පිටි මිල ඉහළ දමා ඇත.ඒ අනුව ප‍්‍රීමා සමාගම සිය තිරිගු පිටි කිලෝවක මිල පෙරේදා සිට රුපියල් 17.50කින් ද සෙරන්ඩිබ් සමාගම සිය තිරිගු පිටි කිලෝවක මිල අද සිට රුපියල් 17.50කින් ඉහළ දමා ඇත. වෙළෙඳ පොළේ තිරිගු පිටි කිලෝවක මිල පැවතියේ රුපියල් 120ටය.


advertistmentadvertistment
advertistmentadvertistment