බංගලි දෙකට පනිති

192

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඊයේ (30 වෙනිදා) පැවති තරගයෙන් ලකුණු තුනක ජයග්‍රහණයක් ලබාගත් බංග්ලාදේශ කණ්ඩායම සුපිරි 12 වටයේ දෙවෙනි කාණ්ඩයේ දෙවන ස්ථානයට පත්වීමට සමත් වූයේය.

එම ජයග්‍රහණය බංග්ලාදේශ කණ්ඩායම මෙවර තරගාවලියේ ලබාගත් දෙවන ජයග්‍රහණය වූ අතර ඔවුන්ට දැන් හිමි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 4කි.

කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබූ දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර තරගයෙන් ඉන්දියාව පරාජයට පත්වුවහොත් දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු සටහනේ බංගලදේශය පසුකර දෙවන ස්ථානයට පත්වනවා ඇත.

බංග්ලාදේශය සහ නෙදර්ලන්තය අතර පැවැති තරගයෙන් බංග්ලාදේශයට ලකුණු තුනක ජයග්‍රහණයක් හිමි වූ අතර ලකුණු 19කට කඩුලු 3ක් දවාගත් ටස්කින් අහමඩ් තරගයේ වීරයා වූයේ ය.

advertistmentadvertistment
advertistmentadvertistment