බංග්ලාදේශය,නෙදර්ලන්තය පරදයි

71

විස්සයි 20ල ලෝක කුසලාන තරඟාවළියේ බංග්ලාදේශය සහ නෙදර්ලන්තය සමග තරඟයන් ලකුණු 09ක ජයග්‍රහණයක් ලැබීමට බංග්ලාදේශය සමත්විය.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංගලාදේශය ලකුණු 144/08 සීමා කළද නෙදර්ලන්තයට හැකිවූයේ සියළු දෙනා දැවී ලකුණු 135ක් ක් ලබා ගැනීමට පමණි. ටස්කින් අහමඩ් කඩුළු 04ක් ලබා ගැනීමට සමත් විය.
එම තරඟාවළියේ තවත් තරඟයක් සිම්බාබ්වේ සහ දකුණු අප්‍රිකාව සමග තව සුළු මොහොතකින් පැවැත්වීමට නියමිතව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment