බංග්ලාදේශය සියලු දෙනා දැවී ලකුණු 73යි

133


විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය යටතේ දැන් පැවැත්වෙන ඔස්ටේ‍්‍රලියාව සහ බංග්ලාදේශය අතර තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 15කදී සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 73කි.

advertistmentadvertistment
advertistmentadvertistment