බංග්ලාදේශ කණ්ඩායමෙන් ලෝක වාර්තාවක්

1205


ලොව ටෙස් තරග ඉතිහාසයේ එක් කණ්ඩායමක් ඉනිමකදී ක‍්‍රීඩකයින් 06 දෙනකු ලකුණු නොලබා දැවී යාම සහ ක‍්‍රීඩකයින් දෙදෙනකු ශතක 02ක් වාර්තා කිරීමේ පළමු අවස්ථාව ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස් තරගයේදී සිදු විය.එහිදී බංග්ලාදේශ කණ්ඩායමේ තමීම් ඉක්බාල්,මහමුදුල් හසන්,ෂකීබ් අලිහසන්,මොසාද්දික් හුසේන්,කලීබ් අහමඩ් සහ එබඩොට් අහමඩ් යන ක‍්‍රීඩකයින් ලකුණු නොලබාම දවා ගැනීමට ශ‍්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.මෙලෙස දැඩි අසීරු තත්ත්වයකදී ලිටන් දාස් ලකුණු 141 සහ මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 175ක් ලබාගත්හ. මෙය ලොව ටෙස් තරග ඉතිහාසයේ වාර්තාවූ පළමු අවස්ථාව ලෙස සඳහන්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment