බංග්ලාදේශ විපක්ෂයත් ශ්‍රී ලංකාව ආදර්ශයට ගනී

309

ඉහළ යන ජීවන බරට එරෙහිව ශ්‍රී ලංකාවේ සිදු කළ විරෝධතා හා සමාන උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ කිරීමට බංග්ලාදේශ විපක්ෂයද සූදානම් වේ. මේ විරෝධතා ලබන මාසයේදී ඇරඹීමට නියමිතය.

අවාමි ලීගයට එරෙහිව මෙම උද්ඝෝෂණ සඳහා මුස්ලිම් දැඩි මතධාරි පක්ෂද සහය දක්වනු ඇත. කෙසේ නමුත් මේ උද්ඝෝෂණ දැඩිව මර්දනය කිරීම සඳහා අගමැතිනි ෂේක් හසීනා ක්‍රියා කරනු ඇති බව එරට මාධ්‍ය කියයි. යුක්‍රේන යුද්ධය නිසා බංග්ලාදේශ ආර්ථිකයද අර්බුදයට ලක්ව ඇති අතර ඔවුන්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඉල්ලා තිබේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment