බංග්ලාදේශ 127/7

96

ඩුබායි හිදී පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන තරගයේ පළමු පන්දුවට පහරදුන් බංග්ලාදේශ පිළ සිය පන්දුවාර විස්ස තුළ කඩුලු 07ක් දැවී ලකුණු 127 ක් ලබා ගැනීමට සමත් විය. හුසේන් නොදැවී ලකුණු 48යි.පන්දු යැවීමේදී මුජීබ් 16/3,රෂීඩ් 22/3 ලෙස කඩුලු දවා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment