බංග්ලාදේශය 171යි

180

විස්සයි විස්ස ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය යටතේ ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද සාජාහිදී ආරම්භ වූ තරගයේදී පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පන්දුවාර 20දී කඩුළු 04ක් දැවී ලකුණු 171 ලබාගත්තේය.බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් නයිම් පන්දු 52කදී ලකුණු 62ක් සහ මුෂිෆිකර් පන්දු 37කදී නොදැවී ලකුණු 57ක් ලබාගත්තේය.පන්දු යැවීමෙන් චාමික කරුණාරත්න ලකුණු 12ට එක් කඩුල්ලක් දවාගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment