බංග්ලාදේශ 183/7

128

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් අද පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පන්දුවාර විස්ස තුළ කඩුලු 07ක් දැවී ලකුණු 183ක් ලබා ගැනීමට සමත් විය.

බංග්ලාදේශ 183/7
advertistmentadvertistment
advertistmentadvertistment